file
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ට අද (15) සිට නැවත ඇඟිලි සළකුණු තැබීම අනිවාර්ය කර තිබේ.
සේවයට පැමිණේමේදී හා පිටවීමේදී රාජ්‍ය සේවකයන් යළි ඇඟිලි සළකුණු තැබීම අනිවාර්ය කර පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.
කොවිඩ් වසංගත සමයේ ඇඟිලි සලකුණු තැබීම තාවකාලික නතර කර තිබුණා.
ඒ හේතුවෙන් ඇතැම් සේවකයින් සේවයට පැමිණීමේදී හා පිටවයෑමේදී වාසි ලබාගෙන ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව අද (15) සිට යළි ඇඟිලි සළකුණු තැබීම අනිවාර්ය කර ඇත.
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…