දේශීය

රාජ්‍ය අයතනවලට කරන්න යන අලුත්ම වෙනස..

රාජ්‍ය ආයතනවල ගෙවීම් කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට නියමු ව්‍යාපෘතියක් ඔක්තොම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසා තිබෙනවා.

රාජ්‍යාතනවල ගෙවිම් කටයුතු අන්තර්ජාලය(Online payments ) ඔස්සේ සිදුකිරීම පිළිබඳ පද්ධතිය(System) සකස් කිරීමේ ප්‍රගතිය විමසා බැලිමේ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සහභාගීත්වයෙන් පවත්වා ඇත.

එහි මූලාරම්භය නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයක මෙම වසර ඔක්තෝබර් මස වනවිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නේරංජන් ගුණවර්ධන මහතා,Lankapay ආයතනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය(ICTA), මහා බැංකුව සහ වාණිජ බැංකු නිලධාරීන් පිරිසක් එක්ව සාකච්ඡා කළ බව වාර්තා වෙනවා.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago