Saturday, August 29, 2026
Homeදේශීයඅරගලයේ විරු සැමරුම අතරතුර විරෝධතාකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

අරගලයේ විරු සැමරුම අතරතුර විරෝධතාකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

අරගලයේ නිරත වූ විරුවන් සිහිපත් සිහිකරමින් ඊයේ (09) ගාලුමුවදොර අරගල භූමිය තුළ දී විශේෂ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ගාලුමුවදොර අරගල භූමිය තුළ අරගලයේ විරුවන් සිහිකරමින්, විරෝධතාකරුවන් විසින් ඉටිපන්දම් දල්වා සිටි අතර එහිදී එම ස්ථානයෙන් වහා ඉවත්ව යන ලෙස දන්වමින් පොලිසිය ඊට මැදිහත් වීමත් සමඟ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයත් ඇති වූවා.

මෙහිදි විරෝධතාකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා.

READ:   රෝහල් පරිගණක පද්ධතිය සකස් කර ගැනීමට බලධාරීන්ගේ සහය අවශ්‍යයයි - වෛද්‍යවරුන්ගේ සංගමය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්