ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජනාධිපති ධූරය සඳහා නව ජනාධිපති වරයෙකු පත්කිරීම ලබන 20 වන දා…
ගෝඨාභය රාජපක්ෂගෙන් හිස් වූ ජනාධිපති ධූරයට නිල වශයෙන් ජනාධිපති වරයෙක් පත් කරගන්නා තෙක් එම ධූරයේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු නව ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට අවශ්‍ය ව්‍යස්ථානූකූල කටයුතු දැනටමත් සිදුවෙන…
ශ්‍රි ලංකාවේ හත් වන විධායක ජනාධිපති වරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව කතානායක…
සමගි ජන බලවේගය පක්ෂයේ කැමත්ත සහ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී වරුන්ගේ කැමැත්ත ලැබුණොත් ජනාධිපති ධූරය බාරගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන මෙරටින් පිටව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියා. හමුදා ගුවන් යානයකින් ජනාධිපතිවරයා…
අග්‍රාමාත්‍ය වරයා ඉවත් නොවුනොත් ජනාධිපති ඉවත් වීම සමඟ අගමැතිවරයා ජනාධිපති බවට පත් වන බවත් රටේ ජනතාවගේ අපේක්ෂාව ජනාධිපතිවරයා…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අජත් නිමාල් කබ්රාල් , මහාචාර්ය W.D ලක්ෂමන් ඇතුළු පිරිසකට මෙරටින් පිටවීමට නොහැකි…