ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජනාධිපති ධූරය සඳහා නව ජනාධිපති වරයෙකු පත්කිරීම ලබන 20 වන දා සිදුකිරීමට පැවැති සර්වපාක්ෂික හමුවේ දී තීරණය කර තිබෙනවා. එ අනුව හෙට 16 පාර්ලිමේන්තුව රැස් වන අතර ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් පැවතීම ගැන පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි. ඉන්පසු එලබෙන 19 වන දා නාම යෝජනාවන් කැඳවීමෙන් අනතුරුව පසු දින ( 20 ) නව ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට නියමිත බව වාර්තා වනවා.
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල නිත්‍යානුකූලව මෙම කටයුත්ත සිදු කිරීම ගැනීම සඳහා සියලු පක්ෂ නායකයන්ගේ, ආරක්ෂක අංශ, රාජ්‍ය සේවය ඇතුළු සියලූම දෙනාගේ සහයෝගය තමා අපේක්ෂා කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…