ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු නව ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට අවශ්‍ය ව්‍යස්ථානූකූල කටයුතු දැනටමත් සිදුවෙන බවත් එතෙක් ජනාධිපති ධූරයේ වැඩ බැලීම, කටයතු කිරීම ව්‍යස්ථානූකූලව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දී සිටිනවා.
මෙම ක්‍රියදාමය දින 7 ක් වැනි කාලයක් තුල අවසන් කිරීමට නියමිත වන අතර හෙට (16) දිනයේ දී ඒ සඳහා පාර්ලිමේන්තුව රැස්වන බවයි එතුමා ප්‍රකාශ කරන්නේ. මෙම ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ සඳහා සියලු දේශපාලන පක්ෂ නායකයින්, ආරක්ෂක අංශය, රාජ්ය නිලධාරීන් සහයෝගය ලබා දෙන මෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉල්ලා සිටිනවා.
| ReplyForward |
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…