හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අජත් නිමාල් කබ්රාල් , මහාචාර්ය W.D ලක්ෂමන් ඇතුළු පිරිසකට මෙරටින් පිටවීමට නොහැකි වෙන ලෙස නියෝගයක් නිකුත් කිරීම සඳහා මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා .
වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න ඇතුළු පිරිසක් විසින් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලවයි මෙම මෝසම ඉදිරිපත් කර ඇත්තේ.
| ReplyForward |
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…