සමගි ජන බලවේගය පක්ෂයේ කැමත්ත සහ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී වරුන්ගේ කැමැත්ත ලැබුණොත් ජනාධිපති ධූරය බාරගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටිනවා. රට වෙනුවෙන් අභියෝගය භාර ගැනීමට තමන් කිසිසේත් පසුබට නොවන් බවත් යුද්ධය නායකත්වය ලබා දීමේදි නොයෙකුත් අභියෝග වලට මුහුණ දීමට සිදුවූ තමාට සිදුවූ බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරනවා. තමාට අවස්ථාවක් ලැබුණොත් අරගලයේ නියත ජනතාවගේ අරමුණ ජයග්‍රහණය කොට රට ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බව එතුමා ප්‍රකාශ කර සිටියා.
https://youtu.be/71BP-Lnb420
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…