ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන මෙරටින් පිටව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියා. හමුදා ගුවන් යානයකින් ජනාධිපතිවරයා මෙලෙස පිටව ගොස් ඇති අතර ජනාධිපති එලෙස මාලදිවයිනට ගොස් ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරයි.
මීට වෙනස් ප්‍රකාශයක් ඉදිරිපත් කරන BBC මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ. ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා ඔහුගේ සහෝදරයා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටව ගොස් ඇති බවත් ජනාධිපති ගොස් ඇති රට නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි බවයි. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පිටව ගොස් ඇත්තේ ඇමරිකාවට බව BBC මාධ්‍ය ප්‍රකාශ කර සිටිනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…