Sunday, September 20, 2026
Homeදේශීයජනාධිපති ගෝඨාභය මාලදිවයිනේ

ජනාධිපති ගෝඨාභය මාලදිවයිනේ


   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අද උදෑසන මෙරටින් පිටව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියා. හමුදා ගුවන් යානයකින් ජනාධිපතිවරයා මෙලෙස පිටව ගොස් ඇති අතර ජනාධිපති එලෙස මාලදිවයිනට ගොස් ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරයි.
මීට වෙනස් ප්‍රකාශයක් ඉදිරිපත් කරන BBC මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ. ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා ඔහුගේ සහෝදරයා සහ හිටපු මුදල් අමාත්‍ය  බැසිල් රාජපක්ෂ  රටින් පිටව ගොස් ඇති බවත් ජනාධිපති ගොස් ඇති රට නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි බවයි. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පිටව ගොස් ඇත්තේ ඇමරිකාවට බව BBC මාධ්‍ය ප්‍රකාශ කර සිටිනවා.

READ:   අන්තරේ කැදවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්