Saturday, September 12, 2026
Homeදේශීයහිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

මෙරට 17 වන කථානායකවරයා ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (28) පස්වරුවේ අභාවප්‍රාප්තව ඇති බව වාර්තා වෙනවා. මිය යන විට ඒ මහතා 81 වන වියෙහි පසුවුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේ දී දැනුම් දීමට නියමිතයි.

READ:   රටපුරා මැණික් හොයන්න ජනපතිගේ සැලසුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්