ජිවන අර්බුධයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබා දෙන වැඩසටහනක් ආරම්භ කිරීමට වැඩ බලන ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.…
ලබන 20 වන දා හිස් වූ ජනපති ධූරය සඳහා ජන්ද විමසීමට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් හට අර්බුදකාරී තත්වයෙන් රට…
ලබන 20 වන දා එලබෙන ජනාධිපති සටනට ජාතික ජන බලවේගය ද තරඟ කරන අතර පක්ෂ නායක අනුර කුමාර දිසානායක…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කර…
හිස්ව ඇති ජනාධිපති ධූරය සඳහා පැවැත්වීමට නියමිත ජනපති සටන සඳහා තමන් ඉදිරිපත් වන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ…
රනිල් වික්‍රමසිංහට ජනාධිපති ඡන්දයට ඉදිරිපත් විය හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය ක්‍රියාත්මක වීම නිසා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන රහස් ඡන්දයට නාම…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන 28 වන දා තෙක් මෙරටින් පිටවීම තහනම් කරමින්…