LONDON, UNITED KINGDOM - MARCH 09: (EMBARGOED FOR PUBLICATION IN UK NEWSPAPERS UNTIL 48 HOURS AFTER CREATE DATE AND TIME) President of Sri Lanka Maithripala Sirisena attends the Commonwealth Observance Service at Westminster Abbey on March 9, 2015 in London, England. (Photo by Max Mumby/Indigo/Getty Images)
ලබන 20 වන දා හිස් වූ ජනපති ධූරය සඳහා ජන්ද විමසීමට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් හට අර්බුදකාරී තත්වයෙන් රට මුදවා නැවත ගොඩනැගීම සඳහා වූ ස්ථිර වැඩපිළිවෙළක් තිබිය යුතු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා. එම වැඩපිළිවෙළ සඳහා වන සැලස්ම ජන්ද අපේකෂකයා විසින් ඉදිරිපත් කළ යුතු බවත් එවැනි නිරවුල් වැඩපිළිවෙළක් සඳහා වන සැලස්මක් ඉදිරිපත් කිරීමට නොහැකි වෙන කිසිවෙකුට ජන්ද වීමසීමේදී ජන්දය ලබා නොදෙන බවත් නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටිනවා.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…