Sunday, April 19, 2026
Homeදේශීයස්ථිර සැලස්මක් ඉදිරිපත් නොකරන කිසිවෙකුට ජන්දය දෙන් නෑ..

ස්ථිර සැලස්මක් ඉදිරිපත් නොකරන කිසිවෙකුට ජන්දය දෙන් නෑ..


     ලබන 20 වන දා හිස් වූ ජනපති ධූරය සඳහා ජන්ද විමසීමට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් හට අර්බුදකාරී තත්වයෙන් රට මුදවා  නැවත ගොඩනැගීම සඳහා වූ  ස්ථිර වැඩපිළිවෙළක් තිබිය යුතු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා. එම  වැඩපිළිවෙළ සඳහා වන සැලස්ම ජන්ද අපේකෂකයා විසින් ඉදිරිපත් කළ  යුතු බවත් එවැනි නිරවුල් වැඩපිළිවෙළක් සඳහා වන සැලස්මක් ඉදිරිපත් කිරීමට නොහැකි වෙන කිසිවෙකුට ජන්ද වීමසීමේදී ජන්දය ලබා නොදෙන බවත් නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටිනවා.

LONDON, UNITED KINGDOM – MARCH 09: (EMBARGOED FOR PUBLICATION IN UK NEWSPAPERS UNTIL 48 HOURS AFTER CREATE DATE AND TIME) President of Sri Lanka Maithripala Sirisena attends the Commonwealth Observance Service at Westminster Abbey on March 9, 2015 in London, England. (Photo by Max Mumby/Indigo/Getty Images)
READ:   මිලියන 292ක් වැය කළ සහල් ගබඩා තුළ සහල් සංචිත නොමැතිවීම ගැන කෝපා කමිටුවේ කනස්සල්ල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්