හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන 28 වන දා තෙක් මෙරටින් පිටවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව දඩුවම් ලබා දීම සඳහා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති වන චන්ද්‍ර ජයරත්න ඇතුළු පිරිසක් විසින් ගොනු කළ පෙත්සමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසම සලකා අධිකරණය විසින් මෙම නියෝගය අද නිකුත් කරණු ලැබුවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…