Saturday, July 25, 2026
Homeදේශීයමහින්ද සහ බැසිල්ට රටින් පිටවීම තහනම්

මහින්ද සහ බැසිල්ට රටින් පිටවීම තහනම්


  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන 28 වන දා තෙක් මෙරටින් පිටවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව දඩුවම් ලබා දීම සඳහා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති වන චන්ද්‍ර ජයරත්න ඇතුළු පිරිසක් විසින් ගොනු කළ පෙත්සමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසම සලකා අධිකරණය විසින් මෙම නියෝගය අද නිකුත් කරණු ලැබුවා.

READ:   ආර්ථිකය ගොඩ නැගීමට හර්ෂ ද සිල්වාගෙන් සැලැස්මක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්