Wednesday, July 22, 2026
Homeදේශීයලංකාවට ඩොලර් ගේන සමාජ රැල්ල

ලංකාවට ඩොලර් ගේන සමාජ රැල්ල

     රට තුල උත්ගතව ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට ඩොලර් ගෙනෙන වැඩසටහනක් සමාජ මාධ්‍ය මඟින් සාර්ථකව සිදුකරගෙන යන තරුණයන් පිරිසක් හදුනා ගෙන තිබෙනවා. #Srilankadollarchallenge නමින් මෙම වැඩ සටහන ඔවුන් සමාජ ජාලයට හදුන්වා දී  තිබෙනවා.

නිල මාර්ගයන් ඔස්සේ විදෙස් මුදල් මෙරටට එවීමත් යමි පිරිස් විසින් මෙරටට ඩොලර් එවා එ පිළිබඳව මෙරටින් පිට වෙසෙන ශ්‍රි ලාංකිකයින් සහ  විදේශිකයන් දැනුවත් කිරීමත් මෙරටට ඩොලර් එවීම සඳහා  ඔවුන් දිරි ගැන්වීමත් මෙම තරුණයන්ගේ වැඩසටහන මගින් විදිමත්ව හා සාර්ථකව සිදුකරගෙන යනු ලබනවා.

උපුටා ගැනීම – සමාජ මාධ්‍යයෙන්

READ:   ශ්‍රි ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්