Thursday, June 4, 2026
Homeදේශීයඩලස් අලහප්පෙරුම ජනපති ධූරය සඳහා ඉල්ලයි

ඩලස් අලහප්පෙරුම ජනපති ධූරය සඳහා ඉල්ලයි


   හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  ජනාධිපති ධූරය  සඳහා තරඟ වදින බව ප්‍රකාශ කර සිටිනවා. සම්ප්‍රදායික බෙදීම් වලින් තොර සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩ නැගීමේ අරමුණ ඇති ජනහිතකාමි මන්ත්‍රී වරුන්ගේ නොමද සහය එහිදි තමන් අපේක්ෂා කර සිටින බව පවසන එතුමා එලබෙන සතිය තුල දී නාම යෝජනා භාරදීමට නියමිත බවත්  ප්‍රකාශ කර සිටියා.

ReplyForward
READ:   අරගලකරුවන්ට පහර දීම පිළිබඳ විවාදය අනිද්දා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්