ජිවන අර්බුධයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබා දෙන වැඩසටහනක් ආරම්භ කිරීමට වැඩ බලන ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ඉන්ධන ගෑස් සහ අත්‍යවශ්‍ය ආහර කඩිනමින් ලබා දීමට කටයුතු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ලබන අගෝස්තු මාසයේ ඉදිරිපත් කරන අයවැයෙන් ද එ සඳහා මුදල් වෙන්කිරීමට තීරණය කර ඇති අතර අද උදෑසන අමාත්‍ය වරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී වැඩ බලන ජනාධිපතිවරයා මෙම තීරණයන් ගැන ප්‍රකාශ කර සිටියා. මීට සමගාමීව ආහාර සුරක්ෂිතතා වැඩසටහන ශක්තිමත් පවත්වා ගෙන යෑමට ද උපදෙස් ලබා දී තිබුණා.
| ReplyForward |
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…