ශ්‍රි ලංකාවේ හත් වන විධායක ජනාධිපති වරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව කතානායක වරයා නිල වශයෙන් දන්වා සිටියා. ඒ බව තමාට හිටපු ජනාධිපති වරයා නිල වශයෙන් දැනුම් දුන් බවත් අදාල නිවේදනයේ නිත්‍යානුකූල භාවය තහවුරු කර ඇති බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
ශ්‍රි ලංකාවේ මෙතෙක් විධායක ජනාධිපති ධූරය දැරූ ජනාධිපති වරයන් අතුරින් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම ජනාධිපතිවරයා වන්නේ ද ගෝඨාභය රාජපක්ෂ මහතායි.
| ReplyForward |
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…