අඳ ගොළු බිහිරි අයට දරුවන් අතගෙන සිටි මව් වරුන්ට අබාධිත රණවිරුවන්ට වචනයක් කතා කළ නොහැකි අයට පවා ආරකෂක අංශ විසින්…
ඉතාමත් නින්දිත ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය භාවිත කරමින් ඉතාමත් සාමකාමි ලෙස අරගලභූමියේ රැදි සිටි විරෝධතා කරුවන්ට පහර දුන්නා. නිතීඥ හැදුනුම්පත පෙන්නීමට…
ගෝල්ෆේස් අරගල භූමියේ සිටි විරෝධතාකරුවන් හට ආරකෂක අංශය විසින් ඊයේ රාත්‍රියේ පහරදීමක් සිදුකර තිබෙනවා. ගෝල්ෆේස් භූමියේ සිරවි සිටි පුද්ගලයන් බෙරා…
රනිල් වික්‍රමසිංහ මහතා අභිනව ජනාධිපති වරයා ලෙස තේරී පත්වීමෙන් එතුමා මෙතෙක් කටයුතු කළ මන්ත්‍රී ධූරය හිස්ව ඇති අතර නව ජනාධිපතිවරයා…
අරලියගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය නෝ ඩීල් ගම ඉවත් කර ගැනීමට අරගල කරුවන් තීරණය කර තිබෙනවා. එවකට අගමැතිව සිටි මහින්ද…
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා. මේ…
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. නව ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත්වීමෙන්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලීගේට සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි යන අයට වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2021 දී…
වත්මන් පාලනයට එරෙහිව විරෝධතාවය ගෙන යන නෝ ඩීල් ගම අරගල කරුවන් විසින් මෙරට එක්සත් ජාතින්ගේ කාර්යාලයට වෙත ලිපියක් භාර දි…
මෙරට අටවන විධායක ජනාධිපති ධුරයේ රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අග්‍රවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිව්රුම් දෙනු ලැබුවා.