නිමා වූ අරගලයට සහය දක්වා මෙල්බන් නුවර ශ්‍රි ලාංකික ජනතාව උත්ඝෝෂණයක් සංවිධානය කර තිබ්බා. ' දරුණු විපත් සිදුවුණ කාලයක් ජූලී…
රටින් පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති සමීප ආරංච් මාර්ග හරහා අනාවරණය…
රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂවරු හා සමානව වත්මන් අර්බුදයේ කොටස් කරුවෙකු වන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.…
හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජනාධිපති උපදේශක වරයෙකු ලෙස පත් කර ඇති බව වාර්තා වනවා. මීට පෙර සාගල රත්නායක මහතා…
ඊයේ (22) ආරක්ෂක අංශ විසින් ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීම සහ රටේ උත්ගතව ඇති වර්තමාන තත්වය පිලිබඳව විවාදයකට එළබෙන ලෙස විපක්ෂය…
කැබිනට් අමාත්‍යවරයකු විසින් ජපානයේ තයිසේ නම් සමාගමෙන් අල්ලස් ඉල්ලා ඇති බවට වන චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නිමල් සිරිපාල…
පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ සඳහා අද (23) සවස 3.00 සිට ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය ඩීපෝවන් හරහා…
නව රජය අභියෝග ජයගැනිම සඳහයි අපි රජය බාරගත්තේ, මහජන මතයට සහ මහජන දුකට හිස නමළා යම් එකතාවයන් ඇති කරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව…
අභිනව ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දීමෙන් අනතුරුව එතුමන් මෙතෙක් දැරූ මන්ත්‍රී ධූරය හිස්ව පවැතියා. එම මන්ත්‍රී ධූරය සඳහා…
අවිගත් සෙබලුන් භාවිත කරමින් ඔවුන් නිරායුද ජනතාව හැසිරවීම සඳහා එම සෙබලුන් එවීම සම්පූර්ණ වරදක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා…
https://youtu.be/mhKpO5Nykwo රාත්‍රී නින්දේ සිටි නිරායුධ සාමකාමී අරගලකරුවන්ට මේලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් අත්තඩංගුවට…