රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂවරු හා සමානව වත්මන් අර්බුදයේ කොටස් කරුවෙකු වන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය BBC නාලිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මෙලෙස අදහස් පළ කර සිටියා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ජන මතයට කන් දෙන නායකයෙකු නොවන බවත් ඔහු සිදු කරන්නේ ඔහුට අවශ්‍ය දේ පමණක් වන බවත් හරිනි අමරසූරිය පෙන්වා දෙනවා. ජනමතයට හිස නොනමන එවැනි පාලකයෙකුගෙන් කිසිසේත් ජනතාව ඉල්ලන වෙනස බලාපොරොත්තු විය නොහැකි බවයි එතුමිය පවසන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති විම යනු එළියේ ජනතාවගේ ජනමතය නියෝජනය වීම නොවන බවද ඇය අවධාරණය කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…