නිමා වූ අරගලයට සහය දක්වා මෙල්බන් නුවර ශ්‍රි ලාංකික ජනතාව උත්ඝෝෂණයක් සංවිධානය කර තිබ්බා. ‘ දරුණු විපත් සිදුවුණ කාලයක් ජූලී මාසය 83 ජූලී 23 තමයි අපේ රටේ ද්‍රවිඩ ජනතාව දරුණු ලෙස මංකොල්ල කාළා මර්දනය කළේ. අපිත් එක්ක හිටපු යාළුවෝ ගුරුවරු එදා කොච්චර කම්පනයට ලක් උනාද කියලා අපි දැක්කා. එදා ඒක කළේ ජේ.ආර් එක්ක එකතු වුණ රනිල් වික්‍රමසිංහ, ඊටපස්සේ අසූ හත ජූලිය ආවා.. එදා ජූලි විසි හත එළිපිට අපේ මව්බිම කොල කෑල්ලකින් ලියළා භාර දුන්නා.. හැබැයි එදා අපේ දේශප්‍රේමී ජනතාව ඒකට විරුද්ධව නැගී සිටියා.. සාමකාමී අරගලයක් කරන්නයි පිටකොටුව බෝධිය ලඟට එකතු උනේ.. අන්න එදත් සාමකාමී සත්‍යග්‍රහය කරන්න ගිය මිනිස්සු අමු අමුවේ මරා දැම්මා.. ඒක කළෙත් රනිල් ප්‍රමුඛ පාලකයෝ.. ‘
නවතම වීඩියෝ
-
ලාල් ඇමතිතුම මේක හදාගන්න!කතානායක ගියගමන් වෙච්චි බලන්නම ඕන මාරවැඩේ-මුජිබර් ස්ථිර කරයි
-
පොල්දූව ඇල සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය රු.ලක්ෂ 14ක මුදලකින් ඇරඹෙයි
-
🚨BREAKING විපක්ෂේ අසුන්වලන් නැගිටී..!!දයා කථානායක ගැටුමේ කෙළවර සභාව සැරටම ඇවිලෙයි
-
මාලිමාවේ බේරුවල රැළිය ගැන සජබ නීතිඥ රජිත ලක්මාල්ට යකා නැගලා - මේක ජනරැළි පවත්වන වෙලාවක්ද?


