Sunday, October 25, 2026
Homeදේශීයදුමිරිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අතිහිටුවයි

දුමිරිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අතිහිටුවයි

දුම්රිය ගාස්තු සංශෝධනයට විරෝධය පළ කරමින් ඊයේ (23) පස්වරු 6.00 සිට පැය 48 ක කාලයකට සේවයෙන් ඉවත්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කළා. එම වර්ජනය අද අත්හිටුවීමට දුම්රිය ස්ථාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර ඇතිවූ සාකච්ඡාවකින් වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

READ:   ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා තරගය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්