Wednesday, September 9, 2026
Homeදේශීයදකුණු පළාතේ පාසැල් හෙට සිට දවස් පහම පැවැත්වේ

දකුණු පළාතේ පාසැල් හෙට සිට දවස් පහම පැවැත්වේ

දකුණු පළාතට අයත් රජයේ පාසැල් හෙට (25) සිට සතියේ දින පහම නොකඩවා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන අපහසුතා පවතින ගුරු භවතුන් හා කාර්යමණ්ඩල නිලධාරීන් දුශ්කරතාවන් සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කර සිටින ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා ප්‍රකාශ කර සිටියා.

READ:   ජනපති සහ ප්‍රංශ ජනපති අතර හමුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්