83 සමාජ මාධ්ය කණ්ඩායම විසින් රුපියල් ලක්ෂ දොලහක භාණ්ඩ මහරගම අපේක්ෂා රෝහලට පරිත්යාග කර තිබෙනවා. 1983 උපන් දිවයින පුරා විසිරව සිටින පුද්ගලයන්ගෙන් සමන්විත මෙම සමූහය එකතු වී මෙම සත්කාරය සිදු කර ඇති අතර අවශ්යතා ඇති දරුවන් කිහිපදෙනෙකු තෝරා ඔවුන්ට බෙහෙත් සඳහා වන වියදම්, ආහාර සඳහා වන වියදම්, ගමන් වියදම්, සහ මූල්යමය පරිත්යාග රැසක් ද මෙම කණ්ඩායම විසින් සිදුකර තිබෙනවා.
නවතම වීඩියෝ
-
28 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනපති ප්රධානත්වයෙන් දෙසැම්බර් 08 වනදා BMICH හිදී.
-
පනත්වලින් ජනතාවගේ බඩකටපිරිලා කාලම.කාගේ නියෝගයකට ඇටකටු කැඩෙනකම් ගැහුවේ සීලරතන හෝමාගම සිද්ධිය අදී.
-
🔴ඉලඇට බිදෙන,බෙල්ල කැඩේන අසනීපය මොකක්ද??හෝමාගම පොලීසියේ තරුණයෙකු මියයාම ගැන පුබුදු හෙළිකල දේ.
-
කෝවිල්,මල්ආසන ඉදිකිරීමක් නෑ.ආන්දෝලනාත්මක අ,පුර සංවර්ධනය ගැන ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කටඅරී


