Wednesday, April 15, 2026
HomeදේශීයUPDATE: රටම තිගැස්සූ බෙලිඅත්ත සිද්ධියේ නවතම තත්ත්වය (විඩීයෝ)

UPDATE: රටම තිගැස්සූ බෙලිඅත්ත සිද්ධියේ නවතම තත්ත්වය (විඩීයෝ)

අද (22) පෙරවරුවේ තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයේ දක්ෂිණ අධිවේගී මාර්ග පිටවුම අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ජීවිතක්ෂයට පත්ව පිරස අතර අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා වන බව පසුව වාර්තා වුණා.

අපරාධය සිදුවූ ස්ථානයට ආරක්ෂක අංශ යොදවා ඇති අතර විශාල ජනතාවක් ද එක්ව සිටින ආකරය දක්නට ලැබුණා.

READ:   ගෝඨාභයගේ ගම සමග පිලිසඳරෙන් බේරුණු අඩි 6000කට ආසන්න උස පිදුරුතලාගල ඇපල් ෆාම් වනාන්තර ඉඩම් රනිල් වනසයිද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්