Saturday, September 12, 2026
Homeදේශීයමේ මාර්ගය හැර වෙන මගක් නැ!! - ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මේ මාර්ගය හැර වෙන මගක් නැ!! – ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා.

එහදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ එහි දෙවන වාරිකය ලබා දීමට අනුමැතිය හිමි වූ බව ඒ මහතා නිල වශයෙන් දැනුම්දුන්නා.

මෙරට ආර්ථික අර්බුදය විසඳීමට මෙම මාර්ගය හැර වෙනත් මාර්යක් නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ජනපති සහ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් අතර හමුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්