Friday, October 16, 2026
Homeදේශීයජෙරම් ප්‍රනාන්දු යළි රිමාන්ඩ්

ජෙරම් ප්‍රනාන්දු යළි රිමාන්ඩ්

ආගම් සම්බන්ධකර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මතයි.

READ:   ෂින්සෝ අබේගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්