Friday, April 24, 2026
Homeදේශීයසාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023/2024 වර්ෂ සඳහා වන අයදුම්පත් කැඳවීම හෙට (23) සිට පෙබරවාරි 15 දක්වා මාර්ග ගත ක්‍රමයට පමණක් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම නිවේදනය පහතින්,

file
READ:   UPDATE: සාමාන්‍ය පෙළ ප්‍රතිථල ගැන විශේෂ නිවේදනයක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්