ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව පත්වීම් සිදුකිරීමට පියවරගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.ඒ අනුව ශ්‍රි…
මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතා අභිනව ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත්කර තිබෙනවා. එමෙන්ම මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මධ්‍ය අධ්‍යක්ෂක ලෙස පත්කර…
දෙසැම්බර් මාසය සහ ලබන වසරේ (2023) පෙබරවාරි අතර කාලය තුළ දී හෝ මහ මැතිවරණයක් පැවැත් විය යුතු බව මැතිවරණ කොමසාරිස්…
අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ ඇතුළු හය දෙනෙකුට රටින් පිටවීම වළක්වාලමින් මහේස්ත්‍රාත් අධිකරණ විසින් තහනම් නියෝගක් නිකුත් කර තිබෙනවා.…
ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති Yury Materiy මහතා අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. අභිනව ජනාධිපතිවරයාට රුසියානු ජනාධිපති Vladimir…
පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.…
ජූලි 13 වන දා පොල්දූව හන්දියේ පැවති විරෝධතාවයක් අතරතුර විරෝධතාකරුවන් විසින් T 56 වර්ගයේ ගිනි අවියක් පැහැර ගෙන තිබුණා. එලෙස…
ගෙවුණු 9 වන දා ජනාධිපති මන්දිරයට ඇතුළු වූ පිරිසේ සිටි පුද්ගලන් දෙදෙනෙකු විසින් මන්දිරයේ ජනෙල් රෙදී වල එල්ලා තිබූ පිත්තල…
ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් විපක්ෂය අග්‍රාමාත්‍යවරයාගෙන් 25 වෙනිදා විවාදයක් ඉල්ලා සිටියා. ඉන්ධන හා ප්‍රවහන ගැටලු හේතුවෙන් එම විවාදය එලබෙන පාර්ලිමේන්තු…
ගෝඨාභය රාජපක්ෂ වහාම අත්තඩංගුවට ගන්න යැයි ඉල්ලා ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ( ITJP ) ව්‍යාපෘතියේ නිතීඥයින් විසින් සිංගප්පූරු නීතිපතිවරයා වෙත…
සාමකාමීව,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා යළි තහවුරු කරයි. පසුගිය සිකුරාදා (22) රාජ්‍ය…