අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ ඇතුළු හය දෙනෙකුට රටින් පිටවීම වළක්වාලමින් මහේස්ත්‍රාත් අධිකරණ විසින් තහනම් නියෝගක් නිකුත් කර තිබෙනවා. පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධී ව හැසිරී රජයේ දේපළ වලට හානි කිරීමක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව
අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය කැඳවුම්කරු වසන්ත මුදලීගේ
ජීවන්ත පීරිස් පියතුමා
ජෝශප් ස්ටාලින්
එරංග ගුණසේකර
ළහිරු වීරසේකර
ඇතුළු පිරිසට අධිකරණ තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…