ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව පත්වීම් සිදුකිරීමට පියවරගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.ඒ අනුව
ශ්‍රි ලංකා රේගුව අධ්‍යක්ෂ ජනරාල් ධූරය – ජී.බී.එස්.සී නෝනිස් මහතා
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධූරය – ඩී. ආර්. එස් හපුආරච්චි මහතා
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ධූරය – ඩබ්ලිව්. ඒ සත්කුමාර මහතා
යන අය
නව නිලධාරීන් ලෙස අදාල ධූරයන්ට පත්කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…