දෙසැම්බර් මාසය සහ ලබන වසරේ (2023) පෙබරවාරි අතර කාලය තුළ දී හෝ මහ මැතිවරණයක් පැවැත් විය යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරනවා. 2020 මහමැතිවරණයේදී ප්‍රකාශිත ජනවරම පාර්ලිමේන්තුව තුළ නොපැවතීම මීට ප්‍රධාන හේතුව ලෙස එතුමන් පෙන්වා දෙනවා.
මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන මතයන් දෙකක් ගොඩනැගී ඇති අතර ඉන් එකක් වන්නේ වහාම මැතිවරණයකට යා යුතුයි යන්නයි. දෙවැන්න ලබන වර්ෂය අවසන් වන තෙක් කිසිසේත් මැතිවරණයක් නොපැවැත් විය යුතු යන්නයි.. බව පවසන එතුමා මෙම මතයන් දෙකට මධ්‍යස්ථ අදහසක් ලෙස දෙසැම්බර් හා ලබන වසරේ පෙබරවාරි අතර කාලය තුළ මහමැතිවරණයක් පැවැත්විම සුදුසු යන්න තමන්ගේ අදහස වන බව පවසනවා.
කෙසේ වෙතත් වර්තමානයේ රට මුහුණ දී තිබෙන ගෑස්, ඉන්ධන, පොහොර , ඖෂධ අත්‍යවශ්‍ය භාණ්ඩ ආදී දැවෙන ගැටළු යම්තාක් දුරට කඩිනමින් විසඳාගෙන මහමැතිවරණයක් සඳහා යෑම සුදුසු වන බවයි එතුමා පෙන්වා දෙන්නේ. මේ පිලිබඳව ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ ඇතුළු සියලු දෙනා පැහැදිලි එකඟතාවක් ඇති කරගත යුතු බවයි එතුමා පවසන්නේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…