Sunday, July 26, 2026
Homeදේශීයකටුනායක ගුවන් තොටුපලේ රන්මාවත විවෘත වෙයි

කටුනායක ගුවන් තොටුපලේ රන්මාවත විවෘත වෙයි

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහා “රන් මාවත” (Gold Route) නමින් නව සේවා පර්යන්තයක් විවෘත කර තිබෙනවා.

ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපොළ රාජකාරී කිසිදු අපහසුතාවයක් තොරව පෝලිම්වල නොසිට, ආහාරපාන සහ සන්නිවේදන පහසුකම් ඇතිව කඩිනමින් ආගමන විගමන සහ රේගු කටයතු ඉටු කර දීමේ අරමුණින් මෙම පර්යන්තය ආරම්භ කර තිබෙනවා.

READ:   මහින්ද අමරවීර ධූරයෙන් ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්