ගෝඨාභය රාජපක්ෂ වහාම අත්තඩංගුවට ගන්න යැයි ඉල්ලා ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ( ITJP ) ව්‍යාපෘතියේ නිතීඥයින් විසින් සිංගප්පූරු නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් කිර තිබෙනවා. 2009 පැවති මෙරට සිවිල් යුද්ධයේ දී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් ජීනිවා සම්මුතීන් බරපතලව උල්ලංඝනය කර ඇති බවත් විශ්වීය අධිකරණ බලය මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂට ඇති චෝදනා සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සිට නඩු පැවරිය හැකි බව දන්වමින් ජාත්‍යන්තර සත්‍ය යුක්තිය සංවිධානය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…