ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් විපක්ෂය අග්‍රාමාත්‍යවරයාගෙන් 25 වෙනිදා විවාදයක් ඉල්ලා සිටියා. ඉන්ධන හා ප්‍රවහන ගැටලු හේතුවෙන් එම විවාදය එලබෙන පාර්ලිමේන්තු රැස්වෙන දිනයට (27 ) කල් දමන බව දැනුම් දුන් බව විපක්ෂය සඳහන් කරනවා. ඒ අනුව 27 පාර්ලිමේන්තු රැස්වීම අතරතුර ගාලුමුවදොර පහරදීම පිළිබඳ විවාදයට ලක් කිරීමට පාර්ලිමේන්තු කාලය ලබාදීමට නියමිතයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…