පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට අර්බුදකාරී තත්වයෙන් ගොඩගැනීමට නම් පුරවැසියාගේ කැමැත්ත නියෝජනය වන පාලනයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපනය කළ යුතු බව එතුමා පවසනවා. ඉකුත් 20 වන දා ජනාධිපතිවරයා තොරාගැනීමේ දී රනිල් වික්‍රමසිංහ හට මන්ත්‍රී ජන්ද 134 ක් ලැබුණු බවත් එහිදි සමඟි ජන බලවේගයේ මන්ත්‍රී වරුන් රහසිගතව රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජන්දය ලබා දී ඇති බවත් එතුමා පෙනවා දෙනවා. එසේ ජන්දය භාවිත කළ මන්ත්‍රී වරුන්ට ආණ්ඩුවේ අසුන් ගැනීමට ද නොහැකිව සිටින බවයි එතුමා පවසන්නේ. 27 වන දා රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ දී හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ප්‍රසිද්ධ ඡන්දය විමසීමක් සිදුවන අතර එහිදි රනිල් වික්‍රමසිංහට රහසිගතව ඡන්දය ලබා දුන් පිරිස එදින ඡන්ද විමසීමේ දී හදිසි නීතියට විරුද්දව අත ඔසවනු ඇතැයි එතුමා අවධාරණය කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…