අවිගත් සෙබලුන් භාවිත කරමින් ඔවුන් නිරායුද ජනතාව හැසිරවීම සඳහා එම සෙබලුන් එවීම සම්පූර්ණ වරදක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටිනවා. සාමකාමී මහජනතාව පාලනය කිරීම සඳහා පොලිසිය යෙදවීමට හැකියාව ඇති බවයි එතුමා පෙන්වා දෙන්නේ. දූශිත පාලකයන් ආරක්ෂා කිරීම ආරක්ෂක අංශවල රාජකාරිය නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව, රට සහ රට වැසියන් ආරක්ෂා කිරීම ආරක්ෂක අංශවලට අයත් රාජකාරිය වන බවත් එතුමා ප්‍රකාශ කර සිටියා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…