Sunday, August 30, 2026
Homeදේශීයඅවිගත් සෙබලුන් නිරායුද ජනතාවට පහරදීමට එවීම වරදක්

අවිගත් සෙබලුන් නිරායුද ජනතාවට පහරදීමට එවීම වරදක්

අවිගත් සෙබලුන් භාවිත කරමින් ඔවුන් නිරායුද ජනතාව හැසිරවීම සඳහා එම සෙබලුන් එවීම සම්පූර්ණ වරදක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටිනවා. සාමකාමී මහජනතාව පාලනය කිරීම සඳහා පොලිසිය යෙදවීමට හැකියාව ඇති බවයි එතුමා පෙන්වා දෙන්නේ. දූශිත පාලකයන් ආරක්ෂා කිරීම ආරක්ෂක අංශවල රාජකාරිය නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව, රට සහ රට වැසියන් ආරක්ෂා කිරීම ආරක්ෂක අංශවලට අයත් රාජකාරිය වන බවත් එතුමා ප්‍රකාශ කර සිටියා.

READ:   ජන පීඩාව නවතා රජය ඉල්ලා අස්විය යුතුයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි. 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්