Friday, October 16, 2026
Homeදේශීයරනිල් වික්‍රමසිංහගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට වජිර අබේවර්ධන පත් කෙරේ

රනිල් වික්‍රමසිංහගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට වජිර අබේවර්ධන පත් කෙරේ

අභිනව ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දීමෙන් අනතුරුව එතුමන් මෙතෙක් දැරූ මන්ත්‍රී ධූරය හිස්ව පවැතියා. එම මන්ත්‍රී ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන මහතා නම් කරමින් ගැසට් නිවේදනයක් අද නිකුත් කර තිබෙනවා.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්