Wednesday, September 16, 2026
Homeදේශීයඊයේ දිනට තුන් වන මරණයත් වාර්තා වේ

ඊයේ දිනට තුන් වන මරණයත් වාර්තා වේ

ඉන්ධන පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිමේ රැදි සිටි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ, පොලිමේ රැදි සිටියදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් අනතුරුව අදාල පුද්ගලයා මිය ගිය බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ. එම පුද්ගල මරණයත් සමඟ ඊයේ ( 22) දිනය තුල පමණක් ඉන්ධන පොලිමේ රැදී සිටියදී පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වූවා.

READ:   Q.R තවත් කල් යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්