රටින් පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති සමීප ආරංච් මාර්ග හරහා අනාවරණය වී තිබෙනවා. ඒ අනුව ලබන මාසයේ අග හෝ සැප්තැම්බර් මුල යළි මෙරටට පැමිණීමට නියමිත වන බවයි දේශපාලන අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන The Leader විසින් කරුණු වර්තා කර සිටියේ. මේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපතිවරයා මෙම මස අවසන් සතියේ සෞදි අරාබිය බලා පෞද්ගලික සංචාරයකට පිටත්ව යෑමට නියමිත වන බවත් එහි සති කිහිපයක් ගත කර අනතුරුව මෙරටට පැමිණීමට නියමිත බවත් සඳහන් වනවා. ව්‍යස්ථානූකූලව කොළඹ අවටින් නිවස සහ පූර්ණ ආරක්ෂාව සහිත කාර්ය මණ්ඩලය හිමි වන බැවින් මේ වන විටත් ඒ සඳහා කොළඹ අවටින් රජයේ නිවසක් සොයා බලමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…