ඊයේ (22) ආරක්ෂක අංශ විසින් ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීම සහ රටේ උත්ගතව ඇති වර්තමාන තත්වය පිලිබඳව විවාදයකට එළබෙන ලෙස විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව එළබෙන 25 වන දා විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස් කරවන ලෙසයි විපක්ෂය දැනුම් දී ඇත්තේ.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…