Tuesday, September 8, 2026
Homeදේශීයවිපක්ෂය අගමැතිගෙන් විවාදයක් ඉල්ලයි

විපක්ෂය අගමැතිගෙන් විවාදයක් ඉල්ලයි

ඊයේ (22) ආරක්ෂක අංශ විසින් ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීම සහ රටේ උත්ගතව ඇති වර්තමාන තත්වය පිලිබඳව විවාදයකට එළබෙන ලෙස විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව එළබෙන 25 වන දා විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස් කරවන ලෙසයි විපක්ෂය දැනුම් දී ඇත්තේ.

READ:   කදුකර කොටියාගේ මරණය ගැන විමර්ශනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්