නව රජය අභියෝග ජයගැනිම සඳහයි අපි රජය බාරගත්තේ, මහජන මතයට සහ මහජන දුකට හිස නමළා යම් එකතාවයන් ඇති කරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව අපි කටයුතු කරගෙන යනවා. ඉතිහාසයේ ලොකුම දේශපාලන ආර්ථික අර්බුදය මේක, ජනතාවට අපි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. සියලු දෙනා මේ ගමනට එකතු වෙන්න ඕනී. දැන් තෙල් ප්‍රශ්නය ගොඩක් දුරට ඉවරයි. පොහොර ප්‍රශ්නයත් විසදෙනවා. අරගලකරුවන්ට කළ පහර දීම පිළිබඳව මාධ්‍ය වේදියෙකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ.. ප්‍රජාතන්ත්‍රවාදීව අවහිංසාවාදිව කටයුතු කළ යුතුයි යන්නයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…