හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා (03) සවස මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. මහජන විරෝධතාවය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ගෙවුණු ජූලි…
පාරිභෝගික අධිකාරිය විසින් භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම, විකිණීම සහ රැස් කිරීම සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයක් පනවා විශේෂ…
රාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා…
ප්‍රධාන ලේකම්, කොළඹ ව්‍යාපාරික සංගමය - චමින්ද විදානගමගේ සහ සභාපති - විදුත් හා ඉලෙක්ට්‍රිකල් උපදේශක කමිටුව, කර්මාන්ත අමාත්‍යංශය ධම්මික සමරවික්‍රම…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්ධනයට විරෝධය පළ කරමින් සහ අත්අඩංගුවට ගෙන සිටින අරගලයේ ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින්…
1.25 PM - රාජ්‍ය වියදම් ක්‍රමවේදය අධීක්ෂණයට නව අධීක්ෂණ ක්‍රමවේදයක්. 1.26 PM - රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20% ක්…
අද පස්වරු 1.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන අයවැය පිලිබඳ කතාව මේ…
සංශෝධිත අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අද (30) රැසවූ අමාත්‍ය මණ්ඩලය විසින් මේ සඳහා අනුමැතිය ලබාදී…
ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍යධූරයක් භාරගැනීමට තමන් යළි සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ඒ සම්බන්ධයෙන් තමන් ලිඛිතව…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදුකෙරෙන සාකච්ඡා සඳහා තවදුරටත් සහය දැක්විය හැකි බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසනවා.…
ජනතා අරගලය විසින් දේශපාලඥයින්ගේ දෑස් විවර කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවුරුදු ගණනාවක් මෙරට…