ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්ධනයට විරෝධය පළ කරමින් සහ අත්අඩංගුවට ගෙන සිටින අරගලයේ ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අන්නතර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෘත්තීය සංවිධාන රැසක් එකතු වී අද (30) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
මරදානෙන් ආරම්භ වූ මෙම විරෝධතාවයට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර ඇති අතර විරෝධතාවයේ නියැලුණු පුද්ගලයින් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…