Wednesday, July 22, 2026
Homeදේශීයහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා ශ්‍රී ලංකාවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා ශ්‍රී ලංකාවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා (03) සවස මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. මහජන විරෝධතාවය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ගෙවුණු ජූලි 14 වනදා මෙරටින් පිටත්ව මාලදිවයින හරහා සිංගප්පූරුවට ගොස් තිබූ අතර පසුව තායිලන්තයට පැමිණ තිබුණා.

READ:   අවෛරය ගැන අගමැති සිහිපත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්